ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ගැට`ඵවල විසඳුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරීන්ගේ සේවය පැය අටකට සීමා නොවන බවද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දීර්ඝ කාලයක් පුරා පවතින බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content