ග්‍රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීම පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරින්ගේ රාජකාරියට ඇති බාධාවන් සමනය කිරීමට ද ඉදිරියේදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කර සිටියා.

WhatsApp Group

Skip to content