ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම රජයේ මුලික අරමුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාන්තාවන්ට නව ව්‍යවසායකයින් ලෙස නැගී සිටීමට රජය පුර්ණ සහය ලබා දෙන බවයි.

WhatsApp Group

Skip to content