තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී ගසක අත්තක් හිසට කඩා වැටීම හේතුවෙන් පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සිසුවිය යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන, බඹරකැලේ, අපකැන්ලි වත්තේ පදිංචිව සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවියක්

WhatsApp Group

Skip to content