ගසක් කඩා වැටීම හේතුවෙන් වයස අවුරුදු පහක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පොල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක තිබූ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේනේ.

ගස කඩා වැටීම හේතුවෙන් තවත් සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content