ගර්භණී සායනයන්හි ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ නොමැති වීමෙන් ගර්භණි මව්වරුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඇතැම් ගර්භනී සායනයන්හි කැල්සියම් පෙති නිකුත් කිරිම සිදු නොවන බව ද සදහන්.

එමෙන්ම රුධිර සහ මුත්‍රා පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපකරණවලද අඩුවක් පවතින බව ගර්භණී මව්වරුන් පවසනවා.

WhatsApp Group

Skip to content