සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසු වුනා.

අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ඨ ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස් මහතායි.

 

WhatsApp Group

Skip to content