ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්මට්ටමින් පක්ෂය ප්‍රති සංවිධානය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා  පවසනවා.

ඒ අනුව ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content