ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content