ගත වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්පුරය දිස්තික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 36.3 ක් බවයි කාලගුණ අංශ සදහන් කළේ.

එමෙන්ම කටුගස්තොටින් සෙල්සියස් අංශක 35.6 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබූ අතර අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5 ක්.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3 ක් බවයි කාලගුණ දත්තවල සටහන් වුණේ.

WhatsApp Group

Skip to content