මාර්තු 17 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව 7.8%කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6%කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබෙනවා.

ඒ පිළිවෙලින් සියයට 8.3%ක්, 7%ක් සහ 8%ක් ලෙසටයි.

WhatsApp Group

Skip to content