මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්  209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පළමු මාස තුනේ සෑම මසක දීම පැමිණීම් 200,000 ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත.

2024 වර්ෂයේ මුල් මාස තුන තුළ පැමිණි සම්පුර්ණ සංඛ්‍යාව 635,784 ක් අතර එය පසුගිය වසරේ මුල් මාස තුනට සාපේක්ෂව කැපී පෙනෙන සංචාරක පැමිණීමක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content