ගජමුතු අලෙවි කිරීම සදහා පැමිණි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මාවනැල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content