දිවුලපිටිය නගරයේදී ගජමුතුවක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබූ ගජමුතුව ග්‍රෑම් 7 ක බරකින් යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු 27 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content