ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758කට අයත් පුද්ගලයින් 159,511 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් රෝගීන් හැකි ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.

WhatsApp Group

Skip to content