මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තදවැසි ඇතිවීම හේතුවෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content