අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එදින විහාරස්ථාන භූමියේදී පස්වරු 4.30ට අවසන් කටයුතු සිදු කරන බවයි අවමංගල්‍ය කමිටුව සදහන් කළේ.

එමෙන්ම, උන්වහන්සේගේ දේහය අද පෙරවරු 6.00 සිට විහාරස්ථානයේ තැන්පත් කරන බව ද අවමංගල්‍ය කමිටුව දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content