රජයේ මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන මෙම කාරක සභාව පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවද රැස් වනවා.

එම කාරක සභාව ද පස්වරු 2 ට ආරම්භ වන අතර ඒ සදහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content