රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කෝපා කාරක සභාවට හමුවට අද දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෝප් කාරක සභාව සඳහා අද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content