පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කෝපා කමිටුව හමුවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කැදවීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර කෝප් කමිටුව හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content