පාර්ලිමේන්තුවේදී අද පොදු ව්‍යාපර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කෝප් කමිටුව හමුවට කොළඹ විශ්වවිද්‍යාලය කැඳවීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම අද දිනයේදී කෝපා කමිටුව හමුවට නැගෙනහිර පළාත් සභාව කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content