පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී සබරගමුව විශ්වවිද්‍යාලය කමිටුව හමුවට කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවද රැස් වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content