ශ්‍රී ලංකා වෘත්තීව පුහුණු අධිකාරියේ පනත මාස 03ක් ඇතුලත යාවත්කාලීන කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම අධිකාරියට නියෝග කළා.

වසර 09ට පසු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුවට හමුවට කැදවූ අවස්ථාවේදී මෙම පනත අසම්පූර්ණ සහ වර්තමාන තත්ත්වයට නොගැලපෙන බැවින් මෙම නියෝගය නිකුත් කරන බවයි කෝප් සභාපතිවරයා සදහන් කළේ.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් එහිදී මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content