පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අනුව ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්ක්‍රමරත්න මහතා ද ඊයේ දිනයේදී කෝප් කමිටුවෙන් ඉවත් වීමට පියවර ගත්තා.

WhatsApp Group

Skip to content