රුපියල් කෝටි 6 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රැම් 105 ක තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 7,50,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content