රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ සැකකරු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 12 ක් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content