කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව එළඹෙන අප්‍රේල් මස 05 වන දා සිට නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ද ධාවනයේ යෙදවීමට නියමිත බව සදහන්.

සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content