ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව හෙට සිට සෑම සතියේ දිනකම ඉරිදා, සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හිදි එම ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන බවටයි එම ගුවන් සේවය නිවේදනය කළේ.

 

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය පාකිස්ථානයේ කරච්චි නගරය දක්වා ද සතියට ගුවන් ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content