කොළඹ සහ ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන්වාර ද්විත්වයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

එමගින් අදාළ නගර දෙක අතර ගමන් කරන මගීන් සංඛ්‍යාව සියයට 50 කින් පමණ ඉහළ යනු ඇති බවයි එම ගුවන් සේවය සදහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද් ඇතු`ඵ ප්‍රධාන නගර රැසක් වෙත ගුවන් ගමන්වාර 100 කට අධික සංඛ්‍යාවක් සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content