ජල ගැලීම් හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කර තිබෙනවා.

අද  දහවල් සිට දුම්රිය ධාවන යථා තත්ත්වයට පත් කළ බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්. ජේ ඉදිපොළගේ සඳහන් කළේ.

මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යටවීම නිසා පසුගිය 21 වනදා සිට දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙණිය දක්වා සීමා කෙරුණා.

WhatsApp Group

Skip to content