දුම්මලදෙණිය ප්‍රදේශයේ අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙලස අනතුරට ලක්ව ඇත්තේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන්

එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එම අනතුරින් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි පොලිසිය වැඩිදුරත් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content