25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වනවා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

මෙම පොත් ප්‍රදර්ශනය අද සිට ඔත්තෝබර් මස 06 වනදා දක්වා පවත්වනු ලබන අතර උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතිනවා.

WhatsApp Group

Skip to content