කොළඹ මහ නරග සභා බල ප්‍රදේශයේ අධි අවධානම් සහිත ගස් සියල්ල ඉදිරි දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
එලෙස ඉවත් කරන ගස් වෙනුවට අලුතින් ගස් සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content