කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700 කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා .

නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඉන් ගස් 200 ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බවයි.

මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බව කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය  වැඩිදුරටත් කියා සිටියා .

WhatsApp Group

Skip to content