කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content