කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ වුණා.

මෙහි පළමු අදියර අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම 0117-173984 යන දුරකථන අංකයට අමතා නැවුම් එළකිරි ඇණවුම් කිරීමට ද හැකියාව පවතිනවා.

පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන්කරලීම සදහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content