කොළඹ ප්රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11 , 12, 13 , 14 සහ 15 යන ප්රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති.
අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.