වසර 4කට පසු කොළොම්බියාවේ බොගෝටා අගනුවරට බලපෑ දරුණුම නියඟය මේ වනවිට වාර්තා වන අතර ඒ හේතුවෙන් අවම ජල පරිභෝජනයක් සිදුකරන ලෙසයි එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් රෝහල් සහ පාසල් සඳහා අඛන්ඩව ජල සැපයුම ලබාදීමට අවද්‍ය පියවර ගෙන ඇති බව එරට රජය පවසනවා.

WhatsApp Group

Skip to content