ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 13 න් තරග 9 ක් ජයග්‍රහණය කරමින්.

දෙවන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩාමත්, තෙවන ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් පසුවනවා.

සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන් හි පසුවනවා.

WhatsApp Group

Skip to content