ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා.

කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩාම් එලෙස සුදුසුකම් ලැබුවා.

එමෙන්ම පංජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මේ වන විට තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content