බැංගලූරු කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 222ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.

WhatsApp Group

Skip to content