කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් විශේෂයෙන්ම මෙම තීරණය ගන්නා බව ඔහු පැවසුුුවා.

දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් ආරම්භ කරන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content