මැති ඇමතිවරුන්ගේ හිත මිතුරන් හට භාණ්ඩ ආනයනයෙන් කොමිස් මුදල් ලබාගැනීමට ඉඩ සැලැස්වීම තුළින් රට තුළ ආහාර අර්බුධයක් හටගෙන ඇති බව සමගි ජන බලවේගය පවසනවා .

මේ හේතුවෙන් බිත්තර හිගය , බඩ ඉරිගු හිගය මෙන්ම ,සහල් සහ සීනි ආදියෙහි හිගය නිර්මාණය වී ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී එක්වෙමින් සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/KABEER-HASHEEM-EDIT-01.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.

https://www.vnews.lk/storage/2023/12/KABEER-HASHEEM-EDIT-02-1.mp3?_=2

මේ අතර සහල් ආනයනය කිරීමේදී සිදු කරන බදු අය කිරීම පිළිබදව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාද කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළකළා .

https://www.vnews.lk/storage/2023/12/SUNIL-HADUNNETTHI-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content