කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම ව්‍යාපෘතියේ අනෙකුත් ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත වේ.

මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

WhatsApp Group

Skip to content