සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තුන්වන 20විස්ස තරගය අද පැවැත්වෙනවා
රන්ගිරි දබුලු ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේදී අද රාත්‍රී 7ට අරමභ විමට නියමිතයි.

තරග 03න සමන්විත 20න විස්ස ත්ගවලියේ කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තරග දෙකම එක බැගින් ජයගෙන තිබීමද විශේෂත්වයක් .

එම හේතුවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වන මෙම තරගය ජයගැනීම කණ්ඩායම් 02ටම වැදගත් වනවා.

WhatsApp Group

Skip to content