බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ජය මේ වන විට තරග 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව විසින් හිමිකර ගෙන තිබෙනවා.

වේග පන්දුයවන ක්‍රිඩක ඩිල්ෂාන් මදුසංඛ අද තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content