සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 165ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content