බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ ලකුණු 164ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content