ගෑස් මිල ඉහළ දැමීමත් නිසා කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content