කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් සඳහන් කලේ මිට සුළු වෙලාවකට පෙර මෙය සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content